HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Saturday, November 28, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7377 POSTS
1 COMMENTS
North & East News
මඩකලපුවේ අනවසර ඉඩම් කොල්ලයට එරෙහිව ජනතාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වටලයි
freddy
-
March 30, 2023
මඩකලපුව දිස්ත්‍රික්කයේ අනවසර ඉඩම් කොල්ලයට එරෙහිව අද ගම්වාසීන් එක්ව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන ලදි. මෙම උද්ගෝෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්...
North & East News
කුරුක්ලමඩම් තොටුපළ මාර්ගයේ මගීන්ගෙන් ගාස්තු අයකිරීම ගැන විරෝධය
freddy
-
March 29, 2023
මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇම්ප්ලන්තුරේ - ගුරුකුල්මකඩම් තොටුපළ මාර්ගයේ මෙතෙක් මගීන්ගෙන් කිසිදු ගාස්තුවක් අය නොකිරීම පුරුද්දක්ව පැවතිණි. මේ වනවිට මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඩකලපුව ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ...
News
IOC හා Ceypetco ඉන්ධන මිල පහතට
freddy
-
March 29, 2023
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන වල මිල අද (29)මධ්‍යම රාත්‍රීයේ සිට පහල දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව, පෙට්‍රල් 92 රු.60කින්ද ( නව...
Editors Choice
ඛනිජ තෙල් වෘත්තීය සමිති නාඩගම !
freddy
-
March 29, 2023
රජය විසින් ඉකුත් දා මෙරට ඛනිජ තෙල් වෙළෙඳ පොළ විදේශීය සමගම් වෙත විවෘත කිරීම සිදු කල අතර ඒ සඳහා විදේශීය තෙල් සමාගම් තුනක් සිය...
North & East News
වව්නියාවේ හින්දු දේවාලයක කොටස් විනාශ කිරීම ගැන පුරාවිද්‍යාවට චෝදනා
freddy
-
March 29, 2023
දෙවන සංස්කරණය - වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ඊයේ මන්නාරමේ පිහිටි ඔහුගේ කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් වව්නියාවේ නැදුන්කේනි හී පිහිටා ඇති ආදි...
North & East News
අඩු ආදායම්ලාභීන්ට නොමිලේ දුන් සහල්
freddy
-
March 27, 2023
2022/23 කන්නයේ ‘රජයේ සහල් මිලදී ගැනීම සහ බෙදදාහැරීමේ ’ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් ලබාදීමේ වැඩසටහනක් පසුගිය 26 වෙනිදා පෙරවරුවේ මන්නාරමේදී ආරම්භ විය. රජයේ...
Stories
සතොසේ භාණ්ඩ 10ක මිල පහළට
freddy
-
March 24, 2023
ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මාල අඩු කිරීමට කටයුතු කර ඇත.
North & East News
ඉන්දියාවට මුහුද බදු දීමට විරෝධය පළකරමින් මන්නාරමේදී දැවැන්ත විරෝධයක්
freddy
-
March 23, 2023
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සිදුකරන ධීවර කටයුතු අධිකවීමට සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මන්නාරමේ දී අද විරෝධතාවයක් පැවැත්විණි. මෙම විරෝධතාවයට සහය පළ...
Stories
මක්කම වන්දනාවට යන ඉස්ලාම් භක්තිකයින් වෙනුවෙන් කාර්යාලයක්
freddy
-
March 23, 2023
මක්කම වන්දනාව සඳහා මෙරටින් පිටවන ඉස්ලාම් භක්තිකයින් වෙනුවෙන් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වන කාර්යාලයක් (21) දින අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ. එහිදි අදහස් දැක...
Art & Culture
කිරි පිටි මිල පහළට
freddy
-
March 23, 2023
ආනයනික කිරිපිටි වල මිල ලබන සඳුදා සිට අඩු කිරීමට කිරිපිට ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව, කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රු.200කින්ද කිර්පිටි ග්‍රෑම් 400ක...
1
...
113
114
115
...
738
Page 114 of 738
Latest news
යුද සමයේ අහිමිවු අදරැතියන් වාකරේදිත් සැමරේ !
November 27, 2026
මිය ගිය අදරැතියන්ට සමරන්නට නැගෙනහිරත් සුදානම් වෙයි
November 27, 2026
පෝය දිනයේ යාපනයේ මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට;
November 25, 2026
වැල්ලවාය, තෙලුල්ල ප්‍රදේශයේ නිවසකට වන අලි ප්‍රහාරයක් –
November 20, 2026
අලින්ට “හස්ති සේනා” කැස්බෑවන්ට කව්ද ?
November 19, 2026
- Advertisement -