Monday, September 14, 2026
spot_img

IOC හා Ceypetco ඉන්ධන මිල පහතට

Must read

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන වල මිල අද (29)මධ්‍යම රාත්‍රීයේ සිට පහල දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව,

  • පෙට්‍රල් 92  රු.60කින්ද ( නව මිල රු.340)
  • පෙට්‍රල් 95 රු.135කින්ද ( නව මිල රු.375)
  • ඔටෝ ඩීසල් රු.80කිනද ( නව මිල රු.325)
  • සුපර් ඩීසල් රු.45කින්ද ( නව මිල රු.465)
  • භූමිතෙල් රු.10 කින්ද (නව මිල රු.295) වශවෙන් වෙනස් වනු ඇත.

එමෙන්ම මෙම මිල අඩු කිරීමට සමාන්තරව ලංකා IOC සමාගමද සිය ඉන්ධන වල මිල ගණන් ඉහක සදහන් අගයන්ගෙන්ම අද මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කරන බව ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article