Sunday, May 19, 2024

කිරි පිටි මිල පහළට

Must read

ආනයනික කිරිපිටි වල මිල ලබන සඳුදා සිට අඩු කිරීමට කිරිපිට ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව,

  • කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රු.200කින්ද
  • කිර්පිටි ග්‍රෑම් 400ක මිල රු.80 කින්ද අඩු කිරීමට නියමිතය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article