Thursday, September 24, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7339 POSTS
1 COMMENTS

මාධ්‍යවේදි සිවරාම්ගේ 18 වෙනි සැමරුම යාපනයේදි !

ජේ ්‍ය්‍ෂ්ඨ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් (තාරකී) ඝාතනය කර වසර 18 ක් සපිරුණ අතර ඔහු සිහිකරමින් පසුගියදා 29 වනදා යාපනය  මාධ්‍ය සමාජය විසින්  සමරු වැඩසටහනක්...

ඩෙංගු , කොවිඩ් , මැලේරියා යළි හිස ඔසවයි ?

  ඩෙංගු   දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.එහි සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ, වැඩිම ඩෙංගු...

එළවළු මිල පහළට ! බෝංචි , කැරට් 110යි !

සිංහල අලුත් අවුරුදු සමය නිමාවත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන බොහෝ එළවළු සහ පළතුරු අලෙවි කර ගැනීමට නොහැකි වී ඇතැයි ගොවීන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ...

දකුණටත් දැනෙන්න ප්‍රති ත්‍රස්ත පණතට එරෙහිව උතුරේ සහ නැගෙනහිර කරපු හර්තාලය !

ත්‍රස්ත පණත නිසා සැබැවින්ම දැවැන් පිඩාවට පත්ව සිටියේ උතුරේ සහ නැගෙනහිර ජනයාය. නඩු නැති ව දශක ගණනක් දේශපාලන සිරකරුවන් සිටියේ දකුණේ සිරගෙවල් තුලය. එහෙත් දකුණේ...

ITN ඉෂාරා ට ‘ලිංගික බලපෑම් කළ’ කතාව ගැන පුළුල් පරීක්ෂණයක්!

ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධානියෙකුගේ ලිංගික බලපෑම් නිසා සිය රැකියාව හැර ගිය බව කියන ප්‍රවෘත්ති සන්නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර, ඒ සම්බන්ධයෙන්   අමාත්‍යාංශ මට්ටටමින් මෙතෙක් කිසිඳු...

උතුරු නැගෙනහිර හර්තාල් සාර්ථකයි ! කඩ සාප්පු වැසෙයි ! ගමනාගමනයත් ඇනහිටි !

අද (25) උතුරු නැඟෙනහිර ප්‍රදේශය පුරා ක්‍රියාත්මක වන මහා පරිපාලන වැඩවර්ජනයට දෙමළ පක්‍ෂ එකමුතුව කැඳවා තිබුණ අතර දිස්ත්‍රික් වෘත්තීය සමිති, පෞද්ගලික බස් රථ හිමියන්ගේ...

දැඩි උණුසුම් සහිත කාලගුණික තත්වය මැයි 3 සතියෙන් පසු අවසන් …..

දිවයිනට බලපා ඇති දැඩි උණුසුම් සහිත කාලගුණික තත්ත්වය මැයි මාසයේ 3වන සතියෙන් පසුව පහව යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි නාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය...

කුවේටයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි 5 වෙනි කණ්ඩායම අද කටුනායකට !

කුවේටයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි පනස් දෙදෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ තිබේ. කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි...

ඉන්දීය හමුදාවට විරුද්ධව අහිංසාවෙන් සටන් වැද මියගිය පූපති අම්මා

ශ්‍රී ලංකාවට එවා තිබූ ඉන්දීය හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාමයක් ඉල්ලා තිස් පස් වසරකට ඉහත මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කළ...

පත්තර මළ ගෙදර

පත්තර කලාව කියන්නේ ඉස්සර මාර වැදගත් දෙයක්මට පත්තර කාරයෙක් වෙන්න පට්ට ආසාවකින් හිටියේ පොඩි කාලේ ඉදලම ගෙදරට ගත්තු පත්තර නිසාපස්සේ මම පත්ත‍ර ලෝලියෙක් වුණාසිරස...

Latest news

- Advertisement -spot_img