Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

20/20 නායකත්වයට සීතල යුද්ධයක්

Must read

ශ්‍රි ලංකා ක්‍රිකට් පිලේ 20විස්ස නායකත්වය සදහා මේ වන විට ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අතර සීතල යුද්ධයක් ඇතිව ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

මින් පෙර ලසිත් මාලිංග 20විස්ස පිලේ නායයා වශයෙන් කටයුතු කරනු ඇති බවට ක්‍රිකට් තේරීම් කමිටුව පැවසුවද මේ වන විට ඒ පිළබදව තීරණයක් ගෙන නැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පවසන්නේ.

කෙසේ වෙතත් මසේ සීතල යුද්ධයක් නිර්මාණය වී ඇත්තේ කුසල් ජනිත් පෙරේරා,ලසිත් මාලිංග හා නිරෝෂන් දික්වැල්ල අතරබවද වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article