Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

කුවේට්හිදී හිංසාවට ලක් වූ ගෘහ සේවිකාවන් 60ක් යළි දිවයිනට

Must read

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත කුවේටයේ දී විවිධ හිංසාවට ලක් වූ ගෘහ සේවිකාවන් 60 දෙනෙකු අද උදෑසන (22) යළි දිවයිනට පැමිණියේය.
මෙම කාන්තාවන් තම ගිවිසුම් කාලය තුල රැකියා ස්ථානයේදී සිදුවූ විවිධ කරදර හා අසනීම තත්වයන් හේතුවෙන් කුවේට් තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්‍ෂා නිවාසයට පැමිණ ඇත.
මේ වන විට මෙවැනි තවත් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 173ක පිරිසක් කුවේට් සුරක්ෂා නිවාසයේ රැඳී සිටිති.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article