Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

මුස්ලිම් විවාහ හා දික්කසාද නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය

Must read

මුස්ලිම් විවාහ හා දික්කසාද නීති සංශෝධනය කිරීම සදහා ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙම යෝජනාව ඉදිර්පත් කරනු ලැබුවේ මුස්ලිම් ආගමික කටයුතු හා කැබිනට් ඇමතිවරුන් විසිනි.

මෙම නීති  සංශෝධනය විය යුතු බව මුස්ලිම් කාන්තා සංවිධානද පසුගිය කාලය තුල ප්‍රකාශ කලෝය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article