Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

සහරාන් සමග අවි පුහුණුව ලැබූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Must read


සහරාන් සමග අවි පුහුණුව ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු හෙට්ටිපොල හා නිකවැරටිය ප්‍රදේශයේදී අද(20) පොලිස් අත්අඩංගුවට පත්විය.
මොවුන් දෙදෙනා මවුලවිවරුන් වන අතර නුවරඑළය ප්‍රදේශයේදී අවි පුහුණුව ලබා ඇති බව හෙලිවී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article