අද (20) උදෑසන ආධුනික භටයන් පුහුණුකරමින් සිටියදී යුද හමුදාවේ තුන්වැනි විශේෂ බළකායේ බලලත් පුහුණු නිලධාරීවරයකු පැරෂූටය ක්රියාත්මක නොවී බිම ඇද වැටීමෙන් ජීවතක්ෂයට පත්ව ඇත.ඔහු ඒ වන විට අඩි දසදහසක පමණ ඉහළ සිට පැන ඇති බවද වාර්ථා වෙයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්පාර , උහන ගුවන් හමුදා කඳවුරේ සේවය කල කඹුරුපිටිය ප්රදේශයේ පදිංචි යුද හමුදාවේ තුන්වැනි විශේෂ බළකායේ බලලත් නිලධාරී(II) එච්.එච්.ඒ. සී . කුමාරසිංහ නැමැති නිලධාරීයෙකි.