Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

කංජිපානි ඉම්රාන් හා සබදතා පැවැත්වූ උප පොලිස් පරීක්ෂකවරුන්ට ස්ථාන මාරු

Must read

කංජිපානි ඉම්රාන් සමග සබදතා පැවැත්වූ බවට  චෝදනා එල්ල වූ උප  පොලිස් පරීක්ෂකවරු තිදෙනෙකුට ස්ථාන මාරු ලබා දී තිබේ. ඒ අනුව එම නිලධාරීන් යාපනය,මුලතිව් හා මන්නාරමට මාරු කර යවා  ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article