නීතිය හා සාමය අමාත්‍යංශයක් පිහිටුවා එය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යටතට පත් කිරිමට මේ වන විට රජය තුල සාකච්ඡා පැවැත්වෙන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා සදහන් කරයි.
ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ සරත් ෆොන්සේකා මහතාට කැබිනට් මණ්ඩලය තුල අවස්ථාව සැකසීම සදහා අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය තනතුරු කැප කිරීමට සූදානමින් සිටින බවයි.