රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීමේ සිදුවීමට සැකපිට කණුමුල්දෙනිය රක්ෂිතයේ බීට්ටු වන නිලධාරියා හා පොලිස් කොස්තාපල්වරයෙකු
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර බීට්ටු නිලධාරියා විසින් සිරුරු පුළුස්සා දැමීමට සුදුසු ස්ථානයක් පෙන්වා දී ඇති බව හා ඊට අනුබල දී ඇති බවද රහස් පොලිස් පරීක්ෂන වලින් හෙලිවී අැත.
මොහු අද(04) දිනයේදී දිනගෙල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්පකිරීමට නියමිතය.