Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයට සැකපිට වන නිලධාරියෙකු අත්අඩංගුවට

Must read

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීමේ සිදුවීමට සැකපිට කණුමුල්දෙනිය රක්ෂිතයේ බීට්ටු වන නිලධාරියා හා පොලිස් කොස්තාපල්වරයෙකු
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර බීට්ටු නිලධාරියා විසින් සිරුරු පුළුස්සා දැමීම⁣ට සුදුසු ස්ථානයක් පෙන්වා දී ඇති බව හා ඊට අනුබල දී ඇති බවද රහස් පොලිස් පරීක්ෂන වලින් හෙලිවී අැත.

මොහු අද(04) දිනයේදී දිනගෙල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්පකිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article