Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

කැෆේ කීර්තිව ඌවෙන් දකුණට යවයි !

Must read

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ කිර්ති තෙන්නකෝන්  මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසින් පත්කර තිබුණද පසුව ඔහුව දකුණේ ආණ්ඩුකාරධුරය සදහා  යොමුකර තිබේ.
මේ අතර ඌවේ ආණ්ඩුකාරධුරය ඩිලාන් පෙරේරාගේ පියා වන නිතිඥ මාෂල් පෙරේරා වෙත ලබාදිමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article