(3.45 pm ) මෛත්රිපාල පෙනි සිටින්නේ වංචා දුෂණයෙන් තොර ඇල්වතුරත් නිමල බොන රටට බරක් නොවේ ගෙදරින් ඔතාගෙන එන බත් එකම කන, පාරේ සප්තු කඩවලින් එයාම ගිහින් සපත්තු නොව සැන්ඩ්ලස්ම ගන්න සෑබැ සුදුම සුදු චරිතයක් සේ ලෝකයාට පෙන්විමට නිරත්නරයෙන්ම උත්සාහ දැරුවද කට ඇරියෝත අපට රටටත් ලෝකයාටත් අහුවෙන්නේ පට්ට් කට්ට වෙට්ට පිත්තලයෙකු ලෙසිනි.
මහින්ද රාජපක්ෂ මහතාට 113 හදා ගැනීමට බැරිවෙච්ච කාරණාව වූයේ මන්ත්රී මිල ගණන් ඉහල යාම යැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පසුගියදා ඩේලිමිරර් වෙත පවසා තිබේ.
රාජපක්ෂ මහතාට 113 හදා ගැනීමට හැකිවූයේ නම් මේ ප්රශ්නය මේ තරම් නොඇදෙන බවත් ඔහු කියා සිටී.
තමා පුද්ගලිකව දන්නා දෙයක් නම් සමහර මන්ත්රීවරු රුපියල් මිලියන 500 දක්වා සිය මිල ගණන් ඉහල දැමුයේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කරයි.
මේ සිල්ල විසින් කියා සිටින්නේ කුමක්ද ?ගෙදරින් ගෙනා කෙහෙල් කොලේ බත් කරන නිහතමානි යැයි එයාලගේ අයව විසින් කියන කෙනා ඇතුළේ ඉන්න ඇත්ත සතා කව්දැයි කියා නොවේද