Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදීම සම්බන්දයෙන් අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි.

Must read

Bribery-Commission1
(10.00AM)ශ්‍රී ලංකාව තුල පවතින දේශපාලන අස්ථාවරත්වය තුල පසුගිය කාලසීමාව පුරාම මන්ත්‍රීවරුන් මුදලට මිලදී ගැනීමට සිදුකල උත්සාහයන් සම්බන්දයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින්  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව අදාල කොමිසම එම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අල්ලසක් ලබාදීම හෝ ලබාදීමට තැත් කිරීම අල්ලස් පනතේ ප්‍රතිපාදන අනුව  වසර 7ක සිර දඬුවමක් ලැබිය හැකි වරදකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article