Thursday, September 17, 2026
spot_img

විජේදාසගේ සහය නැවතත් රනිල්ට, එක්සත් ජාතික පෙරමුණ 129ක බහුතරයක් පෙන්වීමට සැරෙසෙයි

Must read

wijedasa

(10.30AM) ජනපති සිරිසේන විසින් පත්කල මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය පලකිරීමට එජාපයෙන් ඉවත්වූ පිරිසක් නැවතත් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත සහය පලකිරීමට අද(29) දිනයේදි එක්වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙසේ එක්සත් ජාතික පෙරමුණට සහය පලකිරීමට නියමිත මන්ත්‍රීවරුන් අතර, රාපක්ෂ ආණ්ඩුවේ ඇමැතිධූරයක් පවා ලබාගත් විජේදාස රාජපක්ෂ,එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාද,එජාපයෙන් ඉවත්වී රාජපකෂ ආණ්ඩුවට ගිය තවත් මන්ත්‍රීවරයෙකුද සිටින බව වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article