පවතින තතවය හමුවේ සමාජ ජාලා පාලනය කිරිමට රජය ගත් තින්දුව අද දිනය වන විට අවසන් විය හැකි බව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදි පවසා තිබුණි.
මේ අතර වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙය සමාජ මාධ්‍ය ජාලා පාලනයට ලක්කිරිම කිසිසේතම අනුමත නොකරන බවය.
ත්