පසුගිය සෙනසුරාදා (28) රාත්‍රියේදි තලෙයිමන්නරාම් මුහුද්දි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු නොවැ 09 වනදා දක්වා බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියෝග කොට තිබේ.
දැනට දශක ගණනාවක් සිට මේ අකාරයෙන් ඉන්දිය ධිවරයන් ශ්‍රිලාංකාවේ උතුරු මුහුදු තිරයට පැමිණ උතුරේ ධිවරයන්ගේ මත්‍යස්‍ය සම්පත කොල්ල කමින් සිටිති.
ආර්.ලැම්බර්ට් – මන්නාරම

