Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

මධ්‍යම, සබරගමුව සහ ගාල්ලට සවස් කාලයේ මහවැසි .

Must read

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article