News ශීත කාලගුණය තවදුරටත් By freddy December 9, 2022 0 364 Share Facebook Twitter Pinterest WhatsApp Must read තිලිපන්ගේ ස්මාරක ප්‍රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි October 3, 2026 නල්ලූර්හි තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන් October 2, 2026 තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට October 2, 2026 අධිකරණ නියෝග ක්‍රියාත්මක කර තෘණ භූමිය ගොවිපළ හිමියන් වෙත නැවත භාර දිය යුතුය. October 2, 2026 freddy දිවයිනට බලපා ඇති ශීත කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මැන්ඩවුස් සුලි කුණාටුවේ බලපෑමෙන් මෙරටට හමා එන සුළං ප්‍රවාහ හේතුවෙන් මෙම ශීත කාලගුණ තත්වය ඇතිව තිබෙන බවයි, ශීත කාලගුණ තත්වයට හේතු පැහැදිලි කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ. සුළි කුනාටුව අද (09) දිනයේදී තමිල්නාඩුවට ඇතුල්වීමට නියමිත බවත්, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සදහන් කරයි. Tagsmandouswhether Share Facebook Twitter Pinterest WhatsApp Previous articleදිවයින පුරා ශීත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Next articleධිවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇගවිමක් ! - Advertisement - More articles හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට අධිකරණය ඉදිරිපිටදී ප්‍රහාරයක්? September 30, 2026 තිලිපන්ගේ ප්‍රතිමාව ඉවත් කළ යාපනේ පොලිසියට විරෝධය … September 27, 2026 යාපනය පොලිසිය විසින් තිලීපන් ගේ ප්‍රතිමාව බලහත්කාරයෙන් ඉවත් කරයි September 27, 2026 - Advertisement - Latest article තිලිපන්ගේ ස්මාරක ප්‍රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි October 3, 2026 නල්ලූර්හි තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන් October 2, 2026 තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට October 2, 2026 අධිකරණ නියෝග ක්‍රියාත්මක කර තෘණ භූමිය ගොවිපළ හිමියන් වෙත නැවත භාර දිය යුතුය. October 2, 2026 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට අධිකරණය ඉදිරිපිටදී ප්‍රහාරයක්? September 30, 2026