NewsPolitics පළාත් පාලන ඡන්ද විමසීම : නාමයෝජනා කැදවීමේ නිවේදනය මේ මස අග By freddy December 8, 2022 0 243 Share Facebook Twitter Pinterest WhatsApp Must read ඉදිරි දින තුනේදී උසස්පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක් November 26, 2024 ප්රභාකරන්ගේ උපන් දිනය අද( 26) උතුරේදි සැමරේ ! November 26, 2024 ලාෆ් ගෑස් හිඟය අවසන්ද ? November 25, 2024 ගිය ආණ්ඩුව වගේ වුණොත් මේ ආණ්ඩුවට විරුද්ධවත් අරගල කරනවා – උතුරේ ධිවරයෝ කියති. November 25, 2024 freddy පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම් දෙසැම්බර් මස අවසන් සතියේ ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මැතිවරණය පැවැත්වීම සම්බන්දයෙන් මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවත්,ඉදරි දිනවලදී තවත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන්කර ඇත. පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව මාර්තු මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට නම්, ජනවාරි මස 05 වැනිදාට පෙර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුයි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleරටේ තිබෙන තැන ගැන ජනතාවට සැබෑ පණිවිඩය ගෙන යාම ජනමාධ්‍යවේදියාගේ වගකීමක් –Next articleහෙට පාසල් වලට විශේෂ නිවාඩු - Advertisement - More articles ඉදිරි දින තුනේදී උසස්පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක් November 26, 2024 ලාෆ් ගෑස් හිඟය අවසන්ද ? November 25, 2024 චීන තානාපති උතුරේ මාධ්‍යවේදින් හමුවෙයි ! November 20, 2024 - Advertisement - Latest article ඉදිරි දින තුනේදී උසස්පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක් November 26, 2024 ප්රභාකරන්ගේ උපන් දිනය අද( 26) උතුරේදි සැමරේ ! November 26, 2024 ලාෆ් ගෑස් හිඟය අවසන්ද ? November 25, 2024 ගිය ආණ්ඩුව වගේ වුණොත් මේ ආණ්ඩුවට විරුද්ධවත් අරගල කරනවා – උතුරේ ධිවරයෝ කියති. November 25, 2024 ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ආක්‍රමණය නතර කරන ලෙස ඉල්ලමින් මුලතිව් සිට ජනපතිට ලිපි November 23, 2024