Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

මහරගම, බදුල්ල, මහියංගනය, වැලිගම, පානදුර සහ අගලවත්තෙන් පොහොට්ටුව විසිවේ.

Must read

pohottuwa-1

මහරගම නගර සභාව, බදුල්ල ප්‍රාදේශීය සභාව, මහියංගනය ප්‍රාදේශීය සභාව සහ වැලිගම නගර සභාව සදහා ශ්‍රීලනිප මහින්ද පිළෙන් පොහොට්ටුව ලකුණින් ලබා දුන් නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

මේ අතර පානදුර නගර සභාව හා අගලවත්ත ප්‍රාදේශීය සභාව සදහා මහින්ද පිල පොහොට්ටුව ලකුණින් ඉදිරිපත්කල නාම යෝජනාද පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.
www.infosrilankanews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article