Friday, May 17, 2024

එළඹෙන මැතිවරණයට පොලිතින් භාවිතය තහනම්

Must read

z_p-01-POLYTHENE
එළඹෙන මැතිවරණ සමයේදී  ප්‍රචාරණ කටයුතු ඇතුළු අනෙකුත් අවස්ථාවන්  වෙනුවෙන් පොලිතින් භාවිතය තහනම් කිරීමටත් ඒ පිලිබදව සියළුම දේශපාලන පක්ෂ ලිඛිතව දැනුවත් කිරීමටත් කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකරය පවසනවා. මෙලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතීන් භාවිත තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබිනි.
මෙම තහනමට එකග නොවෙමින් මැතිවරණයේදී පොලිතීන් භාවිතය සිදු වුවහොත් අදාළ පුද්ගලයාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී ඇති අතර මේ පිළිබඳව එළඹෙන අගහරුවාදා දිනයේ මාධ්‍ය දැනුවත් කිරීමට නියමිතය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article