Friday, September 20, 2024

කොවිඩ් මරණ ගැන අසත්‍ය ප්‍රචාර සිදුකල 27 ක් අත්අඩංගුවට ගැනීමට යයි

Must read

කොවිඩ්19 වෛරස ආසාදනය වීමෙන් මහමග පුද්ගලයන් මිය යන බව සංවිධානාත්මකව අසත්‍ය  ප්‍රචාරය කළ තවත් පුද්ගලයන් 29 සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. සිදුකල විමර්ශණ වලට අනුව එම 29 දෙනා අතරට ඕස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවක් සහ ජපානයේ පදිංචි පුද්ගලයෙක් ද අයත් වන බවද වාර්තා වෙයි.

ඒ අනුව මෙරට පදිංචි පුද්ගලයන් 27 දෙනෙකු හඳුනාගෙන, අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි අජිත් රෝහණ මහතා කීය.

මෙම අසත්‍ය ප්‍රචාරය කළ කඩුගන්නාව සහ හන්තාන ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් මේ වන විට රිමාන්ඩ් භාරයට පත්කර ඇතයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article