Tuesday, September 15, 2026
spot_img

Brandix කොවිඩ් පොකුර ගැන හොයන්න CID කණ්ඩායමක්

Must read

Brandix කොවිඩ් පොකුර පිළිබඳ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පත් කළ බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නීතිපතිවරයාට දන්වා තිබේ.

එම කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අදාළ පරීක්ෂණ සිදුකරනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article