Saturday, September 21, 2024

සහල් සදහා උපරිම සිල්ලර මිලක්

Must read

අද (04) සිට බලපැවැත්වෙන පරිදි සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රතු සහ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 89ක උපරිම සිල්ලර මිලක්ද,නාඩු කිලෝවක් රුපියල් 92කට සහ සම්බා සදහා රුපියල් 94ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article