Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

24වන කොවිඩ් මරණය වාර්තා වෙයි

Must read

මෙරට 24වැනි කොවිඩ් -19 මරණය අද (04) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ඊයේ සිය නිවසේදීම මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගත් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article