Friday, September 20, 2024

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිදියකට කොවිඩ් ආසාදනය වෙයි

Must read

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙණු  මාස 10 බිළිඳියක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ලිපිනයක් යටතේ ඊයේ (08)  දිනයේ රෝහල් ගත කෙරුණු එම බිළිඳියගේ සිදුකළ පි.සි.ආර් පරික්ෂණයට අනුව කොවිඩ්-19 ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article