Provincial News සයින්දමරුදු සංවර්ධන කමිටුව , නැගෙනහිර ආණ්ඩුකාරවරිය උණුසුමින් පිළිගැනේ By freddy September 17, 2020 0 283 Share Facebook Twitter Pinterest WhatsApp Must read තිලිපන්ගේ ස්මාරක ප්‍රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි October 3, 2026 නල්ලූර්හි තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන් October 2, 2026 තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට October 2, 2026 අධිකරණ නියෝග ක්‍රියාත්මක කර තෘණ භූමිය ගොවිපළ හිමියන් වෙත නැවත භාර දිය යුතුය. October 2, 2026 freddy නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය අද (15) සවස සයින්ද මරුදු රෝහලට පැමිණෙන ලදී. එහිදී සංවර්ධන කමිටුව විසින් සංවිධානය කරන ලද රැස්වීමකට සහභාගී විය.ශ්‍රී ලංකා ජනතා පෙරමුණේ කල්මුනායි මැතිවරණ කොට්ඨාසයේ භාර රිස්ලි මුස්තාපාගේ ආරාධනයෙන් ඇය මෙම අවස්ථාවට සහභාගී විය.සයින්ද මරුදු සංවර්ධන කමිටුවේ ඉල්ලීම් ආණ්ඩුකාරවරයා පිළිගත් අතර හැකි ඉක්මනින් විවිධ විසඳුම් ලබා දෙන බවට පොරොන්දු විය. මෙම අවස්ථාවට වෛද්‍යවරුන්, සෞඛ්‍ය නිලධාරීන්, රෝහල් නිලධාරී කණ්ඩායම් සාමාජිකයින් සහ සාමාන්‍ය ජනතාව සහභාගී වූහ. දේවා Share Facebook Twitter Pinterest WhatsApp Previous articleහදුනානොගත් හේතුවකින් මියයන මින්නේරිය වැවේ මාළුන් කරවල නිශ්පාදනයට….Next articleදැඩි සුළං හේතුවෙන් යාපනයේ කෙසෙල් කොල වල මිළ ඉහළ යයි - Advertisement - More articles තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට October 2, 2026 මීගස්වැව ගලෙන්බිඳුණුවැවේ හේන් පැලක තිබූ බලපත්‍ර රහිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට September 16, 2026 ඉතුරුවෙලා තියෙන ගස් ටිකත් මෙහෙම කැපුවොත් අපේ නගරයට මොකද වෙන්නේ…. September 16, 2026 - Advertisement - Latest article තිලිපන්ගේ ස්මාරක ප්‍රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි October 3, 2026 නල්ලූර්හි තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන් October 2, 2026 තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට October 2, 2026 අධිකරණ නියෝග ක්‍රියාත්මක කර තෘණ භූමිය ගොවිපළ හිමියන් වෙත නැවත භාර දිය යුතුය. October 2, 2026 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට අධිකරණය ඉදිරිපිටදී ප්‍රහාරයක්? September 30, 2026