Stories පාස්පෝට් කන්තෝරුවේ මෙහෙයුම් කටයුතු සිංහලෙන් විතරයි ! By freddy June 16, 2017 0 369 Share Facebook Twitter Pinterest WhatsApp Must read දකුණේ වෙසක් කොඩි සහ උතුරේ කළු කොඩි…. May 29, 2026 ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා චාවකච්චේරි මූලික රෝහලේ ස්ථානීය පරීක්ෂාවක! May 29, 2026 මුලතිව් ජනසංහාරයේ 17 වන සැමරුම… May 18, 2026 මුලතිව් දෙමළ ජන සංහාරයේ 17 වන වාර්ෂික සැමරුම May 18, 2026 freddy දැන් පාස්පෝට් කන්තෝරුව බත්තරමුල්ලේ නවීන ගොඩනැගිල්ලකට ගෙන ගොස් ඇත. අලුත් සුවද සහ පහසුකම් ජනතාවට සැබෑ ප්‍රබෝධයක් ගෙන දෙයි. වඩා ක්‍රමවත්ව සියල්ල සිදුවන බව පෙනේ. අල්ලස්දීම හෝ ගැනීම නතර කිරීමට සැම තැනම සී.සී.ටී.වී කැමරා සවිකර ඇත. පාස්පෝට් ලබා ගැනීමට දහස් ගනනින් මිනිසුන් දිනකට මෙම කන්තෝරුවට පැමිණෙන අතර එයින් බොහෝ දෙනෙකු මුස්ලිම් සහ දෙමළ සහෝදර සහෝදරියන් වන අතර බොහෝ දෙනෙකුට සිංහල භාෂාව හැසිරීම ඉතාමත් අපහසුය. එහෙත් අවාසනාවකට තවමත් මෙහෙයවීමේ කටයුතු සියල්ලම සිදුවනුයේ සිංහල භාෂාවෙන් පමණි. අරුණ ශාන්ත නෝනිස් පාස්පෝට් කන්තෝරුවේ සිට වාර්තා කරමි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleඇමරිකාවේ ගංගාවලත් මසුන් දහස් ගණනින් මියයාමට පටන් අරන්..Next articleලොවම හෙල්ලූ වෛරසය සැලසුම් කල පිරිස සොයාගැනේ.. - Advertisement - More articles World Relays: බැටන් හුවමාරු වරදින් ඉන්දියාවට මිශ්‍ර 4x100m බලාපොරොත්තු සුන්වෙයි May 2, 2026 මුව අං තට්ටු ප්‍රදර්ශනය කළ හෝටල් දෙකක කළමනාකරුවන් සහ අං තට්ටු අත් අඩංගුවට April 29, 2026 මන්නාරමේ සුළං අවුල හා මාලිමා ආන්ඩුවේ සංවර්ධන චන්ඩි September 29, 2025 - Advertisement - Latest article දකුණේ වෙසක් කොඩි සහ උතුරේ කළු කොඩි…. May 29, 2026 ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා චාවකච්චේරි මූලික රෝහලේ ස්ථානීය පරීක්ෂාවක! May 29, 2026 මුලතිව් ජනසංහාරයේ 17 වන සැමරුම… May 18, 2026 මුලතිව් දෙමළ ජන සංහාරයේ 17 වන වාර්ෂික සැමරුම May 18, 2026 මුල්ලිවයික්කාල් සමරු රථ පෙරහැර අද යාපනයෙන් ඇරඹුණි. May 12, 2026