Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

රජයේ නිරෝධායන වැඩපිළිවෙලට එරෙහිව මඩකලපුවේ හර්තාල් !

Must read

රජය විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුන නිරෝධායන වැඩපිළිවෙලට මේ වන විට විරෝධය පළකරමින් හර්තාල් ව්‍යාපාරයක් මඩකලපුව නගර තුල ක්‍රියාත්මක බව වාර්ථා වේ.
ඊයේ දින සිට ඇරඹි එය අදටත් ක්‍රියාත්මක අතර මඩකලපුව නගරය තුල අද විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණි.
මඩකලපුව දිස්ත්‍රික්කයට ඇතිවිය හැකි අවධානම් තත්වය සලකා මෙම විරෝධතාවය පැවැත්වෙන බව වාර්ථා වේ.හ
මේ හේතුවෙන් නගර පුරා සියලුම කඩසාප්පු වසා දමා ඇතැයි voiceofmedia.lk වෙබ් අඩවියේ මාධ්‍යවේදිහු පවසා සිටිති.එමෙන්ම ඔවුන් තවදුරටත් කියා සිටින්නේ රජයේ ආයතන වලද දැවැන්ත හිස් බවක් පවතින බවය.

Pic-  www.voiceofmedia.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article