Friday, September 20, 2024

ඇක්සා හා සෝෆා අපි විවේචනය කලේ නැහැ – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Must read

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකළත් ඇමෙරිකාව සමග අත්සන් කළ ඇක්සා හා සෝෆා ගිවිසුම් ගැන රජය කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්දයෙන් මාධ්‍යවේදියෙකු කල ප්‍රශ්ණ කිරීමකදී ඊට පිළිතුරු දුන් රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කර ඇත්තේ “ඒ ගැන විවේචනය කළේ නෑ. එම්.සී.සී. ගිවිසුම ගැනයි විවේචනය කළේ. අත්සන් කළ ගිවිසුම් ගැන සළකා බලන්න අවස්ථාවක් නෑ.”  යනුවෙනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article