Monday, September 14, 2026
spot_img

ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් උණ රෝග ලක්ෂණ සහිතව IDH රෝහලට

Must read

ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු උණ සහ කැස්ස රෝග ලක්ෂණ සහිතව IDH රෝහල වෙත ඇතුලත් කර ඇත. මෙම පුද්ගලයන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තැයි නිෂ්දිතවම දැනගැනීම සදහා මේ වන විට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදුවෙමින් පවතී. ඒ අනුව මේ වනතෙක් අදාල පුද්ගලයන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ත නැද්ද යන්න පිලිබදව මේ වන තෙක් තහවුරු වී නොමැත.

පසුගිය බදාදා දිනයේදී රැස්වූ කොරෝනා වයිරසය පිළිබඳ ජාතික කමිටුව විසින් ඉතාලිය ,ද.කොරියාව හා මැදපෙරදිග වැනි රටවල් වල වෙසෙන ශ්‍රී ලාංකිකයන් නිවාඩු ගත කිරීම සදහා මෙරටට පැමිණීම සම්බන්දයෙන් එවැනි අවස්ථාවන් වලදී ගතහැකි පියවර සම්බන්දයෙන් ද සාකච්ඡා කලේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article