ඔටිසම් රෝගයෙන් පෙලෙන දරුවන් වෙනුවෙන් ඉදිවූ නැගෙනහිර පලාතේ ප්‍රථම හා එකම පාසල හා අධ්‍යයන මධ්‍යස්ථානය පසුගිය අප්‍රේල් මස 08 වන දින විවාත කර අැත. ඒ සදහා මිලියන 3ක පමණ මුදලක් වැයවී ඇති අතර ඒ සදහා වන ආදාර සපයා ඇත්තේ අැමරිකාවේ ජාත්‍යන්තර සෞඛය වෛද්‍ය සංවිධානය විසිනි.
http://supeedsam.ch ඇසුරිිණි