Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම තහනම්

Must read

සිදුවන අනතුරු ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් දෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ධාවනය කිරීම තහනම් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව හා රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව ගෙන ඇති මෙම තීරණය පසුගිය 10 වනදා සිට ක්‍රියාත්මක වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article