Saturday, May 18, 2024

තොණ්ඩමන්ගේ සහය ගෝඨාට

Must read

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨභය රාජපක්ෂ මහතාට ලබාදීමට තම පක්ෂයේ විධායක සභාව විසින් තීරණය කල බව එම පක්ෂයේ නායක මෙන්ම නුවරඑළි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරමුගන් තොණ්ඩමන් මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article