Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගෑස් මිල පහළට

Must read

කිලෝ ග්‍රෑම් 12.5ක ප්‍රමාණයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240 කින් අඩු කිරීමට පාරිභෝගික අධිකාරිය අද (4) තීරණය කර ඇත. මෙම මිල අඩු කිරීම අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකය.

ඒ අනුව ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1492 ක් වේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article