Thursday, June 25, 2026

මුල්ලිවයික්කාල් සමරු සතිය ඇර⁣ඹේ !

Must read

මැයි 18 මුලතිවුව මල්ලිවයිකාල් සමරු සතිය අද ඇරඹුණු අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි [ITAK] සංවිධානයෙන් මුල්ලිවයිකාල් කැඳ බෙදීමේ උත්සවයක් පැවැත්විණි.

එම පක්ෂයේ මානිප්පායි ආසනය වෙනුවෙන් වලි.දකුණු ප්‍රාදේශීය සභා භූමියේදී මෙම උත්සවය පැවැත්විණි. ITAK හි වැඩබලන ලේකම්, ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් ප්‍රධාන පහන දල්වා උත්සවය ආරම්භ කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article