මුලතිව් දෙමළ ජන සංහාරයේ මතකය රැගත් රථ පෙරහැර අද( 2026/05/12 )අඟහරුවාදා උදෑසන නල්ලූර් කෝවිල අසල තිලිපන්ගේ ස්මාරකය අසලින් ඇරඹිණි.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ සංවිධානයෙන් ඇරඹි මෙම රථ පෙරහැර උතුරු-නැගෙනහිර පුරා ගමන් කර මැයි 18 වන දින මුලතිව් ව මුල්ලිවයික්කාල් වෙත ළඟා වීමට නියමිත බව යාපනයේ මාධ්‍යවේදින් වාර්තාකර තිබේ.






