Monday, September 14, 2026
spot_img

2023 ට සෞභාග්‍යය පතමින් ඔඩ්ඩුසුඩාන්හිදී කෘෂි මංගල්ලය පැවැත්වෙයි

Must read

වර්ෂාව පතිත වී කෙත්වතු සශ්‍රීක වේවා යන ආදර්ශ පාඨයට අනුව 2023 ජාතික කෘෂි මංගල්‍යය පැවැත්වේ. මෙම කෘෂි මංගල්ලය ඊයේ (21) මුලතිව් දිස්ත්‍රික්කයේ ඕලුමඩු ප්‍රදේශයේ පිහිටි ප්‍රජා සුබසාධන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට මුලතිව් දිස්ත්‍රික් රජයේ සභාපති කේ.විමලනාදන් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර චාරිත්‍ර ආරම්භ්‍ය එතුමා අතින් සිදුකෙරිනි.

මෙම අවස්ථාවට ඔඩ්ඩුසුඩාන්  ප්‍රාදේශීය ලේකම්, ප්‍රජා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්, නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ, කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් සහ ගොවීහු සහභාගි වූහ.

 

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article