Friday, May 3, 2024
- Advertisement -spot_img

ARCHIVE

Monthly Archives: April, 2019

කටුවපිටිය දේවස්ථානය වටා පහන් වැටි

පාස්කු ඉරිදා ප්‍රහාරයට හරියටම සතියක් පිරෙන අද දිනයේදී මුළු කටුවපිටිය ග්‍රාමය මෙන්ම මුළු මීගමුවම ශෝකයෙන් පිරී පැවතුනි. සවස් වන විට දේවස්තානය වටා රැස් වුනු...

ශ්‍රි ලංකාවට නැගෙනහිරින් සුළි කුණාටුවක් ඇතිවීමේ අවදානමක්

ශ්‍රි ලංකාවට නැගෙනහිරින් පවතින සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළදි චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත....

උතුරු පළාතෙන් සැකකරුවන් 20දෙනෙක් අත්අඩංගුවට

උතුරු පළාත තුල සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බව උතුරේ ආරක්ෂක අංශ පවසයි.ඒ අනුව උතුරු පළාත තුල ආරක්ෂාවද මේ වන විට...

මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කල 6ක් අත්අඩංගුවට

වැල්ලවාය  ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසකට පසුගිය 26 දා රාත්‍රියේ අත්බෝම්බයක් දමා ගැසීමේ සිදුවීමක්  සම්බන්ධයෙන් පුද්ගලයන් හයදෙනෙකු වැල්ලවාය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස විසින්...

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට සම්බන්දව අවශය සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්දව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (28) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක්...

පොතුවිල මුස්ලිම් පල්ලියක් පිටුපස ජංගම දුරකථන පිලිස්සූ පිරිසක් අත්අඩංගුවට

පොතුවිල පොලිස් වසමේ පල්හාන් පල්ලියපාරේ පාක්‍යවත්ත මුස්ලිම් පල්ලිය පිටුපසදී (27) දින දහවල් 12-00 ට පමණ ජංගම දුරකතන 20ක් ගිනිතබා විනාශකල සිදුවීමක් සම්බන්දයෙන්  පුද්ගලයන් තුන්...

ශ්‍රිලංකාව තුල සියළුම මැඩ්රාසා පාසල් තහනම් කල යුතුයි – හිටපු ජනපතිනිය කියයි.

 ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මක සියළුම මැඩ්රාසා ඉස්ලාම් පාසල් තහනම් කල යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහතා පවසනවා. ඇය සදහන් කරන්නේ මෙම පාසල්තුල දරුවන්ට...

ජාතික තවුහිද් ජමාත් සංවිධානය තහනම් කරයි

  ජාතින තවුහිද් ජමාත් සංවිධානය හා ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් ෆි සෙයිලානි යන සංවිධාන ශ්‍රි ලංකාව තුල තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී...

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුගේ රියදුරු අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන  සහරාන් හෂීම්ගේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම පුද්ගලයා  මොහොමඩ් ෂරීෆ් ආදම්ලෙබ්බේ වන අතර මොහුව කත්තන්කුඩි...

මීගමුවෙන් ආයුධ තොගයක් සොයාගැනේ.

අද දිනයේදී මිගමුව පුරා සිදුකල සෝදිසි මෙහෙයුම් වලදී 6වන පාවුළු මාවතේ හිස් ඉඩමක සගවා තිබූ අවි ආයුධ තොගයක් හමුව තිබෙනවා.   (ඡායාරූප - lankadeepa.lk)

Latest news

- Advertisement -spot_img