Monday, May 6, 2024

ළමා දූෂකයන්ට මරණ දඩුවම

Must read

ඉන්දියාව තුළ පසුගිය සති කිහිපයේ සිදුවූ ළමා අපචාර මෙන්ම ඒවා නිසා රජයට එල්ල වූ දැඩි අපකීර්තිය හමුවේ ඉන්දීය රජය ළමා දූෂකයන්ට එරෙහිව මරණීය දණ්ඩනය පැනවීමට තීරණය කර තිබේ. එම යෝජනාවට එරට කැබිනට් අනුමැතියද හිමිව තිබේ.

පසුගියදා වයස අවුරුදු 08ක දැරියක සමූහ දූෂණයට ලක්කර මරා දැමීමේ සිදුවීම සමග රට පුරා ඇවිලෙමින් පැවති විරෝධතා රැල්ල සමග මෙම තීරණය ගැනීමට ඉන්දීය රජය යොමු කරන්නට ඇතැයි දේශපාලනය විචාරකයන් පවසයි.නව නීතිය යටතේ වයස අවුරුදු 12 ට අඩු දරුවෙකු ලිංග අපයෝජනයකට ලක්කිරීම මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවට පත්වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article