Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

හපුතලේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වෙයි (Update)

Must read

හපුතලේ ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව ඇති බව වාර්ථා වේ. මේ වන විට නිල නොලත් ආරංචි මාර්ග ඔස්සේ සිදුවීම සිදුවූ ප්‍රදේශයෙන් පුද්ගලයන් දෙදෙනෙකුගේ මළසිරුරු හමුවී ඇති බවට වාර්ථා වෙයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් වන අතර එහි පුද්ගලයින් සිව් දෙනෙකු ගමන් කර තිබේ. හෙලිකොප්ටර් යානය ගමන් ආරම්භ කර ඇත්තේ වීරවිල ප්‍රදේශයෙනි

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article