Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

නීති විරෝධි සංක්‍රමණ ජාවාරමේ යම් ප්‍රවණතාවක් – නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශ

Must read

නීති විරෝධි සංක්‍රමණ ජාවාරමේ යම් ප්‍රවණතාවක් නැවතත් දක්නට ලැබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි.
(02) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා මෙසේ පැවසීය.
“නීති විරෝධි සංක්‍රමණ සහ නීති විරෝධි මිනිස් ජාවරම සිදු කිරීම යන කාරනා සම්බන්ධයෙන් ගතවූ වසර තුළ යම් කිසි ප්‍රවරණතාවයක් නැවතත් ඇති වෙමින් පවතිනවා.
පසුගිය 30 වන දින ත්‍රීකුණාමලය ප්‍රදේශයේදී අපි පුද්ගලයින් හතර දෙනකු නිතීය හමුවට ගෙනාවා. අපට තොරතුර ලැබිලා තිබුණා 45 දෙනෙකු පමණ පිරිසක් නීති විරෝධි ආකාරයට විදේශ රටක ගමන් කරන්න උත්සහ කරලා තබුණු බව.“
infosrilankanews.info
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article