Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

හදිසි නීතිය අවසන්

Must read

ඉස්ලාමීය අන්තවාදීන් විසින් අප්‍රේල් 21 වනදා එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කළ හදිසි නීතිය තවත් දිගු නොකිරීමට තීරණය කර තිබේ.

අප්‍රේල් 21 දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දක්වා සෑම මසකම 21 වැනිදා හදිසි නීතිය දීර්ඝ කිරිමට තීරණය කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article