Sunday, December 22, 2024

සෞඛ්‍ය නීති කැඩුවොත් රැපිඩ් ඇන්ටිජන්

Must read

එළඹෙන උත්සව සමයේදී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සඳහන් කර සිටියි.

ඒ අනුව විශේෂයෙන් මුව ආවරණ නොපලදින හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු නොකරන පුද්ගලයන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙන බවයි කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසීය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article