Tuesday, September 15, 2026
spot_img

අතුරුදන්වූ කාන්තාවන් දෙදෙනෙකු සොයා සිංහරාජයේ මෙහෙයුමක්

Must read

සූරියකන්ද පොලිස් වසමේ සිංහරාජ වනයේ අලුත් ඉල්ලම ප්‍රදේශයේ එනසාල් කැඩීමට ගිය කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය උපුටාදක්වමින් නිවුස්වයර් වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

ඒ අනුව එම කාන්තාවන් දෙදෙනා සොයා පොලීසිය, යුද හමුදාව හා විශේෂ කාර්ය බලකාය මේ වන විට සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.

මෙසේ අතුරුදන්ය ඇත්තේ දෙබරන් සයිඩ්ඉත්තකන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 හා 40 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article