Tuesday, September 15, 2026
spot_img

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරයට පත් වේ

Must read

521472rajitha-senarathne

(4.00 pm )ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරයට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (28) නිතරගයෙන් තේරී පත් විය.

ඒ වසරක කාලයක් සදහායි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අද පැවැති 143 වන විධායක මණ්ඩල රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තනතුරට තේරී පත්විය.
සභාපති ධූරය සදහා පත් වූයේ බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයායි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විධායක මණ්ඩල සාමාජිකයෙකු ද වේ
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article