Saturday, May 4, 2024

ඔස්ට්‍රියානු ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියෙන් ලූෂන්ට දෙවන තැන

Must read

ඡායාරූපය - Susantha Sisilchandra මහතාගේ ෆේස්බුක් පිටුවෙනි.
ඡායාරූපය – Susantha Sisilchandra මහතාගේ ෆේස්බුක් පිටුවෙනි.

09 වන වරට පැවැති ඔස්ට්‍රියානු ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් තමන් සහභාගී වූ ඉසව්වෙන් දෙවන ස්ථානය හිමි කරගැනීමට සමත් විය. මෙහිදී ලූෂන්ට සහය දැක්වීම සදහා ඔස්ට්‍රියාවේ වෙසෙන ශ්‍රීලාංකිකයන් විශාල පිරිසක් සහභාගීවී සිටි අතර එහි වෙසෙන ශ්‍රීලංකා තානාපතිනී  එච්.ඊ. ප්‍රියානි විජේසේකර මහත්මියද එක්ව සිටියාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article